Tuesday, July 28, 2020

5 COINS FOR FREE

Hi, Crypto පිස්සුවෙන් වගේ හොයන කට්ටියට තමා මේ පොස්ට් එක.🤗
ගොඩක් දෙනා ⁣BTC හොයනවා ඇති දැනටමත්😍 ඒත් Scam site වලට අහුවෙලා තමන්ගේ කාලේ නාස්ති කරගන්නවා😔😡.ඒත් අද මං ඔයාලට කියන්න යන්නේ අවුරුදු 4ක පමන කාලයක් ඉදන් හොදින් Crypto ගෙවන clame site එකක් ගැන.😍🔥

මේකේ නම coinpot https://coinpot.co ඉතින් මේ සයිට් එක ගැනයි අද මං ඔයාලට කියන්න යන්නේ..මේකේ වැඩකරන ඔයාලට ලොකු වාසියක් තියෙනවා😵 ඒ මොකක්ද කිව්වොත් මේ සයිට් එකෙන් අපිට coin වර්ග 5ක් හොයන්න පුලුවන්😎 🤑..
Litecoin(LTC), Bitcoin(BTC), Dash, Dogecoin(DOG) හා Bitcoin cash(BCH) මෙන්න මේ coin 5 ඔයාලට කිසි ගේමක් නැතුව ලේසියෙන්ම හොයන්න පුලුවන්😎.

හරි දැන් අපි බලමු කොමද මේ coin හොයන්නේ කියලා..🤠 ඉස්සල්ලාම ඔයා මෙන්න මේ link එක click කරලා මේ coinpot site එකේ රෙජිස්ටර් වෙන්න ඕනි. https://coinpot.co

මහාලොකුවට හිතන්න එපා🤒 ඔයාගේ ඊමේල් (email) එකයි, හොද මතක හිටින පාස්වර්ඩ්(password) එක්⁣කුයි දීලා රෙජිස්ටර් වෙන්න. එහෙම අමාරැනම් මේ වීඩියෝ එක බලන්න.
https://youtu.be/Kh_PsvXXl5s
 How to earn free cryptocurrency

YOUR COINPOT DASHBOARD 

😍හරි දැන් හරියට රෙජිස්ටර් වෙලා ඉන්නේ දැන් ඔයාට තියෙන්නේ මේ coinpot micro wallet එකට coin දාගන්න.ඉතින් මන් කිව්වානේ මේකේ ⁣coin 5ක් හොයන්න පුලුවන් කියලා.ඉතින් මේ කොයින් එකින් එක හොයන්න වෙනම වෙනම Clame site හදලා දීලා තියෙනවා😍❤️.
විනාඩි 5න් 5හට ⁣ඔයාට coin ගන්න පුලුවන්.

LTC = http://moonliteco.in/?ref=8C85CB60BCA7

Bitcoin = http://moonbit.co.in/?ref=EF8A4BE45094

BCH = http://moonbitcoin.cash/?ref=1418B7C229B8

DASH = http://moondash.co.in/?ref=7AE7D60167E1

DOG = http://moondoge.co.in/?ref=4B7D916C3DDF

Bit fun = http://bitfun.co/?ref=CECB04DB4DBC

🌝මේ clame site වලට log වෙද්දි දෙන්න ඕනි ඔයාගේ coinpot එකේ ඊමේල් (email) address එක හොදද?😌

හරි මේ දාලා තියෙන link වලින් ගිහින් ඔයාලට පුලුවන් ⁣කොයින් එකතු කරගෙන Bitcoin වලට exchange කරන්න උනත්.මන් ඉස්සල්ලා දාපු වීඩියෝ එකේ මන් හැම දේම දාලා තියෙනවා.😊❤️
ඉතින් මේහෙම crypto දෙනවනම් හොදට තව වෙන මොනවද😍😍😍 බලන් ඉන්න එපා දැන්ම පටන් ගන්න.
😎 මේක‌ෙන් withdraw එකක් ගන්න විදිහ මං වෙන පොස්ට් එකකින් අරන් එන්නම්. 

ඉතින් guys තවත් මේවගේ post එකක් අරන් එන්නම්. ඔයා Telegram ඉන්නවනම් දැන්ම් join වෙන්න අපේ Cryptomoney channel එකට. Group එකටත් join වෙන්න.🤗❤️
bye🙋‍♂

Telegram channel - https://t.me/Crypto20money
Youtube channel - shorturl.at/vwN39